Showing posts with label ඔබ මගේ පැතුම ජීවිතේ.... Show all posts
Showing posts with label ඔබ මගේ පැතුම ජීවිතේ.... Show all posts

Monday, September 12, 2011


සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ, 

වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ...
මල් පිපී ඔබේ මගේ අනාගතේ,
වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ...

මා ඔබේ කියා කියූ දිනේ,
වෑහුනාය හදවතින් සෙනේ...
ඒ පැතූ ලෙසේ මා සාද ඔබේ,
ආදරේ අපේ බිදී නොයේ...

ශෝක වේදනා නිමා වෙලා,
ජීවිතේම ගීතයක් උනා...
වාසනා ගෙනා ප්‍රර්ථනා නිසා,
ආදරේ අපේ සැබෑ උනා...