සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ,
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ...
මල් පිපී ඔබේ මගේ අනාගතේ,
වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ...
මා ඔබේ කියා කියූ දිනේ,
වෑහුනාය හදවතින් සෙනේ...
ඒ පැතූ ලෙසේ මා සාද ඔබේ,
ආදරේ අපේ බිදී නොයේ...
ශෝක වේදනා නිමා වෙලා,
ජීවිතේම ගීතයක් උනා...
වාසනා ගෙනා ප්‍රර්ථනා නිසා,
ආදරේ අපේ සැබෑ උනා...
සටහන කියෙව්වා මචං...ලස්සනයි
ReplyDelete