Sunday, September 18, 2011

ඔබ කොහෙද..??

මා දෙනෙත අඩ අඳුරේ සඟවා තියා,
සඳවතිය පාවී ගියා...
පිළිගන්න ගන්න පුලුවන්ද සඳ දෙව් දුවක්,
මේ හැටිම නපුරුයි කියා...

මා උන්නේ දොර කවුළු හැරද තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා,
මුළු රෑම ගෙවිල ගියා...
 
                                         ජගත් වික්‍රමසිංහ                                                  

2 comments:

  1. sindu kawi vitharada?
    amdage kathawakwath liyapanko apita kiyawanna.....
    (ade me word verifications ayin karapan ban.mala wadayak-settings walin hadapan)

    ReplyDelete
  2. ok machn.ubalage adahas anuwa blog eka wenas wei.

    ReplyDelete