Tuesday, September 20, 2011

ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ,
ජීවන විජිතයේ ආදර දෙවඟන හිනහෙන්නේ..
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ,
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..

2 comments:

  1. //මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ.\\

    හ්ම් මේක තමයි යතාර්තය

    ReplyDelete
  2. වැප් නිශාන්ත අයියගේ කතාවට ඒකගයි !
    ග්‍රේශන් කියන්නේ මම ආසම ගායකයෙක් බන්.එල සින්දුවක්

    ReplyDelete